eFinder

eFinder

Agrovista Plantation සමාගම 2030 වන විට ‘මාතෘභූමියට මිලියනයක් ගස්’ වැඩසටහන අරඹයි

Fact-Check Results

“Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්යවසායකත්වය ප්රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ.”
INSUFFICIENT EVIDENCE — No evidence found in archive to confirm or refute the claim about Agrovista's afforestation project targets.
“2030 වන විට ශ්රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.”
INSUFFICIENT EVIDENCE — No evidence found in archive to verify the claim about the project's tree planting goals across Sri Lanka.
“මෙහි ආරම්භක අදියරේදීම සැලකිය යුතු ප්රගතියක් ලබමින් දිවයිනේ විවිධ ප්රදේශවල ගස් 250,000කට වැඩි සංඛ්යාවක් වගා කිරීමට සමාගම සමත් වී ඇත.”
INSUFFICIENT EVIDENCE — No evidence found in archive to confirm or deny the claim about 250,000 trees planted.
“මෙම වැඩසටහනට විශේෂයෙන්ම තරුණ පරපුර, පාසල් සිසුන් සක්රීයව සම්බන්ධ කර ගැනේ.”
INSUFFICIENT EVIDENCE — No evidence found in archive to verify involvement of youth/students in the project.
“ගස් වැවීමට හා රැක බලා ගැනීමට අවශ්ය උපකරණ ౅් ප්රශික්ෂණය සමාගම සපයයි.”
INSUFFICIENT EVIDENCE — No evidence found in archive to confirm training/tools provision for tree maintenance.
“සාමූහික උත්සාහය හා ප්රජා සහභාගීත්වය මගින් හරිත ශ්රී ලංකාවක් සහ අනාගත පරපුර සඳහා සෞඛ්ය සම්පන්න ලෝකයක් ගොඩනැගිය හැකි බව Agrovista Plantation විශ්වාස කරයි.”
INSUFFICIENT EVIDENCE — No evidence found in archive to verify Agrovista's stated beliefs about collaborative efforts.